අළුත උපන් දරුවකුගේ වේලාපත්කඩයට අනුව අතැම්හු ලග්නයටද ඇතැම්හු දිනයටද ඇතැම්හු නැකතටද ඇතැම්හු පාදයටද නාමක්‍ෂර සපයා දෙති.  එහෙත් නිවරදිම ක‍්‍රමය මෙය නොවේ යැයි ඔබ නොදන්නවා විය යුතුය . එය කෙසේ වෙතත් ලබා දුන් නාමක්‍ෂර මුල් කොට තම දරුවාට යෙදු නම සුභමදැයි කියා ඔබට විස්වාසද ?

නමක් පට බැදීම යනු ඉතා ගැඹුරු ශාස්ත්‍රීය කරුණකි. එම නමට සුභ ගණ බන්ධනයක් මෙන්ම බලවත් සීහුමක් පැවතීය යුතුය. ඔබ ඔබේ දරුවා රජෙකු කරන්නට වෙර දරද්දී වැඩි පුරම කියවෙන නාමයෙන් දෙන බලය කම්කරුවෙකු හා සමනම් ඔබේ බලාපොරොත්තු බිද වැටෙනු ඇත.

පහතින් දක්වා ඇත්තේ ගණය සුභවු බලයෙන් දුබල වු නාමයන්ය .

හෙල දරුවෙකුට නමක් පට බදින්නට පෙර එම අක්ෂරය හා ගණය ගැන පමණක් නොව නාමයේ බලවත් බව පිලිබදව වැඩි අවධානය යොමු කරන්න . නැතහොත් ඔබේ දරුවා රජෙකු කිරීමේ සිහිනය සිහිනයක්ම වනු ඇත.

නාම පට බන්ධනය යනු සුභ අකුරකින් සුභ ගණයකින් නමක් තැනීමට වඩා ගැඹුරු වු ශාස්ත්‍රීය කරුණකි.

[table id=1 /]