හෙළ භාෂාව යනු ජිවමාන භාෂාවකි. ජිවමාන භාෂාවකින් බොහෝ වැඩ ගත හැකිවෙයි.
සෙත් කවි මංත‍්‍ර ස්තෝත‍්‍ර ආදි සියල්ලම පවතින්නේ ජිවමාන භාෂාවක් තුළ පමණි. ජිවමාන භාෂාවක පුද්ගල නාම යනු ප‍්‍රදානම අංගයකි. යමෙකුගේ නමක් නිසි අයුරින් පටබදින්නේනම් එය සෙත්කවියක් බවට පත්වන්නේය. නමක් දැමීම හා නමක් පටබැදීම යනු හාත්පසින්ම වෙනස් වු තත්වයන් දෙකකි.
ශාස්ත්‍රානුකූල නාමකරණයේ බලය අත්විදින්න
බිළිඳු නාමකරණය
ශාස්ත්රානුකූලව ශුභ ඵල ගෙනදෙන අයුරින්. අලුත උපන් බිළිඳුට නාම පට බැදීම.
ඔබේ දුවට පුතාට යෙදු නම සුභමදැයි ඔබම බලන්න..
අළුත උපන් දරුවකුගේ වේලාපත්කඩයට අනුව අතැම්හු ලග්නයටද ඇතැම්හු දිනයටද ඇතැම්හු නැකතටද ඇතැම්හු පාදයටද නාමක්‍ෂර සපයා දෙති. එහෙත් නිවරදිම ක‍්‍රමය මෙය නොවේ යැයි ඔබ නොදන්නවා විය යුතුය . එය කෙසේ වෙතත් ලබා දුන් නාමක්‍ෂර මුල් කොට තම දරුවාට යෙදු නම සුභමදැයි කියා ඔබට විස්වාසද ?
නමක් පට බැදීම යනු ඉතා ගැඹුරු ශාස්ත්‍රීය කරුණකි. එම නමට සුභ ගණ බන්ධනයක් මෙන්ම බලවත් සීහුමක් පැවතීය යුතුය….
ඔබට ප්‍රශ්න හයක්

තමන් භාවිතා කරන නම කොටස් කීයකින් යුක්ත ද?

තමන්ට කතා කිරීමට වැඩි දෙනෙක් භාවිතා කරන්නේ නමේ කී වෙනි කොටසද?

මතක හැටියට තමන්ට නම තියන්න ඇත්තේ සුභ අකුරක් තෝරාගෙනද ?

සුභ අකුරකින් තියලා තියෙන්නේ නමේ කීවෙනි කොටසද ? එය වැඩි දෙනෙක් භාවිතා කරන නාමය ද ?

සුබයි කියලා හිතාගෙන තමන්ට වැඩි දෙනෙක් භාවිතා කරන නම තුලින් තමන්ට ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව තමන් දැනුවත් ද ?

(දරුවන් සිටින අයට )
තම දරුවාට නම යෙදීමේදි එම නාමය විසින් දෙමාපියන්ට ඇතිකරන සුභ හෝ අසුභ බලපෑම පිළිබඳව දැනුවත් උනා ද?
